සුදුවෑන් එකකින් තරුණයින් 11 දෙනකු පැහැර ගන අතුරුදන් කිරීමෙ සම්බන්ධයෙන් චෝදනා 667ක් ඇති නඩුව ඉවතට.

2008 ,2009 කාලවලදී කොළඹ හා ඒ අවට ප්‍රදේශ වලින් තරණයින් 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩඇතුලු 13 දෙනෙකුට විරුද්ධව පවරා තිබු මෙම නඩු වට අදාල චෝදනා ඉදිරියට පවත්වා ගෙන යාමට අපේක්ෂා නොකරන බව රජයේ ජ්‍ෙෂ්ඨ අධිනීතිඤ වරයා කොළඹ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ලහමුවේ කරුණු වාර්තාකර තිබේ.(උපුටාගැනීමකි)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»