සිරස තහනමකට සුදානමක්..

සිරස නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීම සඳහා රජයේ ඉහළ පෙළ කණ්ඩායමක් නීතිඥවරුන් ද ඒකරාශී කර ගනිමින් සූදානම් වෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»