සියලු දුම්රිය ස්ථානාධිපතිවරු හෙට(13) දින වර්ජනයක්..

දුම්රිය(ශ්‍රීලංකා) සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් හේතුකොට ගෙන මෙසේ අද(12) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»