සිමෙන්ති කොට්ටයක් රු: 1,850 යි.

ඊයේ මද්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර ඇත.මෙතෙක් සිමෙන්ති කොට්ටයක මිල නම් කර තිබුනේ රුපියල් 1,375ක් වන අතර අලුත් මිල රු: 1,850 ක් වනු ඇත.

Translate-(English/Sinhala/Tamil )»