සිනේප්ලෙක්ස් (Cineplex) හි 5,000කට ආසන්න සේවක සංඛ්‍යාවක් අයින් කරයි.

ඹමික්‍රෝන් ප්‍රභේදයේ වර්ධනය මැඩපැවැත්වීම සඳහා ඔන්ටාරියෝ සිනමාහල් වසා දැමීම හේතුවෙන් සේවකයින් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් තාවකාලිකව සේවයෙන් පහ කර ඇති බව සිනේප්ලෙක්ස්(Cineplex)ආයතනය පවසනව.

සිනේප්ලෙක්ස් කැනඩාවේ විශාලතම චිත්‍රපට දාමයයි.

කෙසේ වෙතත් එහි ප්‍රකාශිකා Sarah Van Lange පවසන්නේ ධාරිතා සීමා(Capacity limits) ඉවත් කළ විගස සේවකයින් සියල්ලටම නැවත සේවය ලබා දෙන බවයි.

(GlobalNews ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»