සාමකාමි අරගලකරුවන්ට පහර දීම නිසා ලංකාව පුරා විරෝධතා..

‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එම භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහි අටවා තිබූ අට්ටාල ගලවා විසි කර ගිනි තබා දැමීමටද කටයුතු කර ඇත.

තත්ත්වය පාලනය සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»