සහරාන් ගෙ වාහනය දැන් භාවිතා කරන්නේ සරත් වීරසේකර..

-නෑ ඒක සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්‍ෂාෆ් අහමඩ් ගෙ..

-පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන හෂීම් භාවිතා කළ මෝටර් රථය දැන් භාවිතා කරන්නේ හිටපු මහජන ආරක්‍ෂක ඇමති සරත් වීරසේකර බව බීබීසී කොළඹ වාර්තාකරු පවසයි.

-විශේෂ කාර්‍ය බළකාය වෙත අණුයුක්ත කර ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේ මුග්ධ අපරාධකරු වන සහරාන් හෂීම් භාවිතා කළ ජිප් රථයක් නොව කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්‍ෂාෆ් අහමඩ්ට අයත් ජිප් රථය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. https://twitter.com/rangaba/status/1516263625903996929…

Translate-(English/Sinhala/Tamil )»