සල්ලි දෙනතුරු තෙල් දෙන්නෙ නෑ. ජනාධිපති ඉල්ලුවත් කැප්ටන් කියයි..

ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොදුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා මුදල් ලැබෙන තුරු බලා සිටින බව වාර්තා වෙනව.

ඉන්ධන තොගය නිදහස් කරන ලෙසත් මුදල් ලබා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික කර ඇතත්,නැවේ කපිතාන් එය ප්‍රතික්ෂේප කර ඇති බව අද ඩේලි මිරර් පුවත් පත වාර්තා කරනව.

Translate-(English/Sinhala/Tamil )»