සයිබර් ප්‍රහාරයක්- ඩර්හැම් දිස්ත්‍රික් පාසල් මණ්ඩලයේ(Durham District School Board) හි දුරකථන, ඊමේල් සේවා බිඳ වැටෙයි…

ඩර්හැම් දිස්ත්‍රික් පාසල් මණ්ඩලය පවසන්නේ සයිබර් ප්‍රහාරයකින් දුරකථන සහ විද්‍යුත් තැපැල් සේවා අඩාල වී ඇති අතර එය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

සිකුරාදා “සයිබර් සිද්ධිය” පිළිබඳව ඔවුන් මුලින්ම දැනුවත් කළ බවත්, බලපෑමට ලක් වූ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ කණ්ඩායම් සති අන්තය පුරා කටයුතු කළ බවත්ය.

සඳුදා ඉගෙනීම සඳහා පාසල් විවෘත වන අතර, සියලුම දුරකථන සහ විද්‍යුත් තැපැල් සේවා අක්‍රියව පවතිනබව දන්වා සිටී.-

CityNews

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»