සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභවප්‍රාප්ත විය.

ප්‍රවීන ගීත රචකයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභවප්‍රාප්ත විය.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ ජනප්‍රිය මෙන්ම ඉතා අරුත්බර ගීත ගනාවක්ම රචනා කල දක්ෂ ගීත රචකකයෙකි.

ඹහු රචනා කර ඇති ගීත අතර ‘සඳ මඩලේ සිට ,‘සමකෝනී ත්‍රිකෝණයකි,බිඳුවක් ඉවසා අහන්න හිතවත”,හිම රේණු වැටෙනා ගී තවමත් මතකයේ රැඳෙයි.මියයන විට 74 වන වියෙහි පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»