සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමේ..

බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර ඇති බව
වාර්තා වෙනව.

බොර තෙල් නැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව වසා තැබීමට සිදු ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»