සඳහිරු සෑයට මම විරුද්ධ වුනා..හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්.

පසුගිය දින විවෟත කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසයි.

එම ස්ථානයේ ස්තූපයක් ඉදි නොකරන ලෙස තමන් පැවසූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»