සතුන්ට කෑම දෙන්න සල්ලි නෑ..ඉදිරියේදී සතුන් වනාන්ර වලට..

දෙහිවල සත්වෝද්‍යානයට ඉදිරියේදී ආහාර හිගයක් ඇති වුවහොත් වැඩි ගහණයක් සහිත සතුන් අභය භූමි ප්‍රදේශයන්ට මුදාහැරීමට තීරණය කර තිබේ.

සත්යොද්‍යානයට ආහාර ලබා දෙන පුද්ගලයන්ට මුදල් ගෙවීමට ද සත්වෝද්‍යානය සතුව මුදල් නොමැති බවත් එනිසා ආහාර සැපයුම්කරුවන් මුදල් ගෙවන තෙක් ආහාර සැපයීම ප්‍රමාද කරන බවත් දැනගන්නට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»