සජබ සහ ශ්‍රිලනිප මංත්‍රී මාසික වැටුප් කෝවිඩ් අරමුදලට..

සමගි ජන බලවේගයේ මංත්‍රී කණ්ඩායමේ සහ ශ්‍රිලපනි මංත්‍රී කණ්ඩායමේ අගෝස්තු මස වැටුප් කෝවිඩ් අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ.එසේම ශ්‍රිලනිප යේ සියලුම පළාත් සභා නියෝජිත යන් ගෙන් ද මේ සඳහා දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලීමක් කල බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»