සජබ මංත්රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඩ විරෝධතාවයක..CNL NewsDecember 6, 2021Editor's Pick විපක්ෂයේ මන්ත්රීවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් තර්ජන එල්ල වන බව පවසා සමගි ජන බල පක්ෂයේ මන්ත්රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවයක යෙදී සිටි අයුරු. 0Like0Love0Haha0Shocked0Sad0Angry