ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තවත් ඇමැති ධුර තුනක්  විමල් සහ ගම්මන්පිලගෙන් තව කොටස්  ගැලවීමට යයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තවත් ඇමැති ධුර තුනක් ලබාදෙමින් සහ වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි වෙනස්කම් කරමින් නව කැබිනට් සංශෝධනයක් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»