ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, ධුරයෙන් ඉල්ලා අස්වේ.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කල ජයම්පති හීන්කෙන්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනව.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගේ දැනුම් දීමකට අනුව ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»