ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම් මාලාවේ පළමුවැන්න අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.

රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ බවයි පවසන්නෙ.මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවිජනතාව වෙනුවෙන් ඹ්නෑම දෙයක්කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»