ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසයි..නඩත්තුකරන්න සල්ලි නෑ..

මේ වනවිට ශ්‍රීලංකාව මුහුන දෙමින් සිටින ඩොලර් හිඟකම නිසා විදේශ තානාපති කාර්යාල පවත්වාගන යා නොහැකි තත්වයක් පැනනැගී ඇත.මේ හේතුව නිසා තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල කිහිපයක්ම වසා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.

දැනටමත් නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ සහ සයිප‍්‍රසයේ කොන්සයුලර් කාර්යාල වසා දැමීමට තීරණය කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»