ශ්‍රී ලංකා අගමැති තිරුපති වන්දනාවේ..

ශ්‍රී ලංකා අගමැති සහ පවුලේ සාමාජිකයන් දෙදින තිරුපති වන්දනා චාරිකාවක් සඳහා ඉන්දියාවේ තිරුපති පන්සල් නගරය වෙත ගොස් ඇති බව The Times of India පුවත්පත වාර්තා කරනව.

මෙහිදී සිය පවුලේ සාමාජිකයන් ද සමඟ මහින්ද රාජපක්ෂ මහතා සිකුරාදා උදෑසන තිරුමාලා කෝවිලේ යාඥා කරනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»