ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස Julie Chung පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස හිටපු සහකාර රාජ්‍ය ලේකම් වරියක් වන ජූලි චුන්ග් පත් කර ඇතිබව වාර්තා වෙනව.

ඇය එක්සත් ජනපදයේ බටහිර අර්ධගෝල කටයුතු(Assistant Secretary of State for Western Hemisphere Affairs) පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් වරියයි.

ජූලි චුන්ග් දක්ෂ නායකත්වයෙන් හෙබි කීර්තිමත් රාජ්‍ය ලේකම් වරියක් බව සඳහන් වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»