ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් අකුරට වැඩ..

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය ‘අකුරට වැඩ’ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබාදීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවත් එම නිසා යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවූ බවත් ඹවුන් පවසා තිබෙනව.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් තම ගුවන් ගමන් කාලසටහනට අනුව ඔවුන්ට පැවරී ඇති ගුවන් ගමන් රාජකාරි පමණක් සිදු කරන අතර අනුමත වාර්ෂික සහ අනෙකුත් රජයේ නිවාඩු දිනවල රාජකාරී කිරීමෙන් වැළකී සිටින බවද ඔහු පැවසීය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»