ශ්‍රීලංකා පිලෙන් තවත් ලෝක වාර්තාවක්..පරාජයේ ලෝක වාර්තාව.

එක් දින තරග 460කින් 428ක් පැරදීම නිසා ලංකා කණ්ඩායම පළමු තැනට පත්ව තිබේ.මින් පෙර මෙම ස්ථානයේ සිටියේ ඉන්දියාවයි.ඒ එක් දින ජාතියන්තර තරග 247ක් පරාජය වීම නිසයි.මේ නිසා ශ්‍රීලංකා කණ්ඩායම ජාතියන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ 9 වෙනි ස්ථානය දක්වා පහත බැස ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»