ශ්‍රීලංකා නිදහස්පක්ෂ යාපනය රැලියට විශාල ජනතාවක්..

ශ්‍රීලංකා නිදහස්පක්ෂයේ රැලියක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් 20 දා යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි නෙල්ලිඅඩි ක්‍රීඩාංගනයේදී පවත්වා තිබෙනව.මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු දූෂිත දේශපාලකයෙකුගෙන් සමන්විත නොවන පක්ෂයක් ලෙස ජනතා හිතවාදී පක්ෂයක් ලෙස ඉදිරියට යන බවත්,ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යාමට එකට එක්වන ලෙසත්ය.

( රොමේෂ් මධුෂංඛ)DailyMirror.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»