ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක වන සියලුම සමාජ මාධ්ය වේදිකා(Social Media Platform) මේ වනවිට අවහිර කර තිබෙන බව වාර්තා වෙනව.

බොහෝ දෙනෙක් මේ වනවිට VPN (Virtual Private Network)සේවාවන් ස්ථාපිත කර සමාජ මාධ්ය භාවිත කරන බවයි පවසන්නෙ.

Translate-(English/Sinhala/Tamil )»