ශ්‍රීලංකාවට භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවයි..

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරමින් භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට කටයුතුකර තිබේ.කිරිපිටි,යෝගට් ,කිරි ආහාර පලතුරු,චොක්ලට්,සුවඳවිලවුන්,රූපලාවන්‍ය ද්‍රව්‍ය,ඇඳුම්,දුරකථන,ශීතකරණ,වායුසමීකරණ ඇතුළු භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් මෙම ලැයිස්තුවට අයත් වෙයි.මෙම අත්හිටුවීම 23දා සිට ක්‍රියාත්මකවෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»