ශ්‍රීලංකාව දූෂිත රටවල් ගොඩට ළඟා වෙමින්..

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත්ක ඇති නවතම දූෂණ සංජානන දර්ශකයට(Corruption Perceptions Index ) අණුව ශ්‍රීලංකාව ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 37කි.

මෙහි අගය 0 ට ආසන්න වන විට දූෂිත රටවල් අතරට ගැනෙන අතර 100 ට ආසන්න වන විට පිරිසිදු රටවල් අතරට ගැනෙයි.

සුඩානය හා සෝමාලියාව පිළිවෙලින් ලකුණු 11,13 ක් ලබා ඇති අතර ඩෙන්මාර්කය හා නවශීලන්තය පිළිවෙලින් ලකුණු 88ක් ලබාගන ඇත.

මෙවර රටවල් 180 ක දත්ත මෙම දර්ශකය ගණනය කිරීම සඳහා යොදාගන ඇත.

(The Corruption Perceptions Index is an index which ranks countries “by their perceived levels of public sector corruption, as determined by expert assessments and opinion surveys.” The CPI generally defines corruption as an “abuse of entrusted power for private gain”. )

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»