වෛද්‍ය සාෆි සහබ්දීන් යලි සේවයට..

වෛද්‍ය සාෆි සහබ්දීන් යලි සේවයේ පිහිටුවා හිඟ වැටුප ගෙවන ලෙස නියෝග-සෞඛ්‍ය ලේකම්

කුරුණෑගල රෝහලේ සේවය කල නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.

මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා
කළ අතර ඒ හේතුවෙන් වෛද්‍ය ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»