වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ගේ GMOA සභාපති තනතුර තහනම් කරයි..

වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මොරටුව දිසා අධිකරණය විසින් නැවත නිලවරණයක් පවත්වන තුරු GMOA සභාපති තනතුර අත්හිටුවන ලෙස නියෝග කොටඇති බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»