විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාලය වටලයි..

මේ වනවිට ලංකාවේ පවතින දරාගත නොහැකි ජීවන වියදම, පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව මුල් කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයට ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පිරිස් පැමිණි ඇතිබව වාර්තා වෙනව.

පෙළපාලියේ පැමිණ පිරිසට නොදෙවෙනි ජනතාවක් මග දෙපස රැදී සිටිමින් පෙළපාලිය දිරිගැන්වීමට කටයුතු කර ඇතිබවයි පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»