විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ..

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත.පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව අදාළ ලිපිය මගින් ඔහු දන්වා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»