වැලිකඩ සිරගෙදර සමූහ ඝාතනයට එවකට හිටපු බන්ධනාගාර කොමසාරිස් එල්ලුම් ගස්.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් ..

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ ඇවිලී ගිය කලබලකාරී තත්වය හේතුවෙන් බන්ධනාගාරයේ රඳවා සිටි බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ 27 දෙනෙකු මරණයට පත්වුණා.

වසර 10කට අධිකකාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණ අතර එහිදී සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කෙරුණු අතර මෙම සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට පිවිසි එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කෙරුණා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»