වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් සිටින බැවින් එම ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පත්කල බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව නිවේදනය කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»