වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වසන්ත කරන්නාගොඩ පත්කෙරේ..

හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් පුරප්පාඩු වී ඇති ධුරයට නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගිය සමයේ(2008,2009) තරුණයින් පැහැරගෙන අතුරුදන් කිරීමෙ සම්බන්ධයෙන් ඹහුට විරුද්ධව ගොනුකොටතිබු ණඩුවෙන් ඹහු නිදොස්කොට නිදහස්විය.

වසන්ත කරන්නාගොඩ මහතා හිටපු නාවික හමුදාපති වරයකු මෙන්ම පසුගිය රාජපක්ෂ රජය සමයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දැරු අයෙකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»