ලෝක සිනහ දිනය අදයි.

ලෝක සිනහ දිනය ලොව පුරා සමරනු ලබන වාර්ෂික උත්සවයකි. මේ දිනය ලොව පුරා බොහෝ විශාල නගරවල සමරනු ලැබේ.එදින ලොව පුරා සිය ගණනක් දෙනා එකට සිනාසීමට රැස් වෙති.එය 2005 ලොස් ඇන්ජලීස් හි සමරනු ලැබූ අතර එතැන් පටන් ලොව පුරා ව්‍යාප්ත වී ඇත්තේ හාස්‍යය සහ සිනහව මිනිසුන්ගේ ආදරය ප්‍රීතිය සහ මිත්‍රත්වය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙසයි.

All reactions:1Canada NewsLanka

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»