Top Stories >
ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දී තරගාවලියෙන් 04 වන ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සමත්ව තිබේ.
රටවල් 58 ක් නියෝජනය කරමින් පැවති මෙම තරගාවලියෙන් පළවෙනි ස්ථානය ඇමරිකාවේ ෂයිලින් ෆෝඩ් දිනාගන ඇත