ලෝක චෙස් තරඟා වලියට පළමුවරට ශ්‍රී ලාංකිකයෙක්.FIDE Chess World Cup 2021.FIDE(Fédération Internationale des Échecs)(International Chess Federation)

රුසියාවේ සෝචි නුවරදි 12 දා ආරම්භවු ලෝක චෙස් තරඟා වලිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිදු දිල්ෂාන් ලියනගේ සහභාගි වී ඇත.ඹහු ලෝක කුසලාන චෙස් තරඟා වලියක් සඳහා සහ භාගි වු ප්‍රතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාසයේ ලියවෙනු ඇත.මෙම තරඟය දින 45ක් පුරා පැවැත්වෙන අතර ලොව අතිදක්ෂ ක්‍රීඩකයන් 208 දෙනකු සහභාගි වීමට නියමිතව ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»