ලස්සනට පිපුණු වනමල්..නිහාල් නෙල්සන් අවසන් ගමන්..

ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද (13)අභවප්‍රප්ත වූ බව වාර්තා වෙනව.

නිහාල් නෙල්සන් මහතා උපන්නේ මොරටුවේය.ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරිගායකයෙක්වූ නිහාල් නෙල්සන් ජනප්‍රිය ගීත රැසක්ම ගායනාකර ඇත.

ඹහු ගැයූ ගීත අතර ගුණෙ අයියගේ කාමරේ, සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීත අදටත් ජනප්‍රියය.ඔහු සිය මයික්‍රෙෆා්නය එහාට මෙහාට දඟකවමින් ගීත ගායනා කරන හැටි සිත්ගන්නා සුළු විය.

මියයනවිට ඒ මහතා 76 වන වියේ පසු විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»