ලංකා රිලව් ලක්ෂයකට චීන වීසා..

ශ්‍රීලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයෙන් ඉල්ලීමක් ශ්‍රීලංකා රජය වෙත කර ඇති බව පැවසෙනව.මෙහි පළමු අදියර වශයෙන් රිලවුන් ලක්ෂයක් ලබා දෙන ලෙසයි ඉල්ලා ඇත්තෙ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පවතින නීතිරීති අධ්‍යයනය කිරීමෙන් පසු නිගමනයකට එළඹෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචිමාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»