මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුයි.නැත්නම් ලංකාව බංකොලොත් …

මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුයි.නැත්නම් ලංකාව බංකොලොත් …ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.නමුත් එසේ වීමට ඉඩක් නොතබන බවත් ඒ මහතා සදහන් කරයි.ඇමති වරයා මෙම අදහස් පල කරන ලද්දේ ගුවන් විදුලි වැඩසටහන් සාකච්චාවකට එක්වෙමිනි.

https://soundcloud.com/user-941143724/bandula-02?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fuser-941143724%252Fbandula-02

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»