ලංකාවේ බඩු නැති බවට පළවන පුවත් අසත්‍යයි.

මේ දිනවල පවතින ඉන්දන හා විදුලි කප්පාදුව නිසා එතනෝල් නිෂ්පාදනයට බාධා වීමෙන් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනව.

එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවීමට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳ පොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවයි.

Translate-(English/Sinhala/Tamil )»