ලංකාවේ තරු හෝටලුත් දර ලිපට..

මේ වන විට ලංකාවේ පවතින ගෑස් හිඟය හේතුවෙන් කොළඹ ප්‍රධාන හෝටල් කීපයක්ම දැනට සතුව ඇති ගෑස් ප්‍රමාණය පාලනය කරගැනීම සඳහා දර වලින් ආහාර පිසීම අරඹාඇතැයි වාර්තා වෙනව.

මේ හෝටල් අතරට කොළඹ ප්‍රධාන තරු 5හේ හෝටලයක් වන ගෝල්ෆේස් හෝටලයද අයත් වන බවයි පැවසෙන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»