Top Stories >
ලංකාවේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ලාෆ්ස් ගෑස් දැනට සති කිහිපයක සිට බෙදාහැරීම නැවතී තිබෙන අතර ලිට්රෝ ගෑස් ලැබීමේ ප්රමාදයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පවසති.
මාතර කළුතර හොරණ ආදි නගර රැසක හිස් ගෑස් ටැංකි තබා ගත් පිරිස් ගෑස් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු. (Lankadeepa)