ලංකාවට පැමිණි සංචාරකයින් ගෙන් 250 කට කොරෝනා..

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රීලංකාවට පැමිණ ඇති සංචාරකයින් ගණන 24,000 ක් ඉක්මවන බවත් ඹවුන් ගෙන් වැඩි ප්‍රමාණයක් යුක්‍රේනය හා කසකස්තානය බවත් සඳහන් වෙනව.

ඒ අය අතරෙන් සංචාරකයින් 250 කට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී, ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.ආසාදිතයන් බවට තහවුරු වූ අයගෙන් 150ක් ප්‍රතිකාර සදහා යොමු කිරීමෙන් අනතුරුව, සම්පූර්ණ සුවය ලබා නැවතත් සිය මව්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

ආසාදිත බව තහවුරු වූ තවත් සංචාරකයින් 100ක් මේ වන විටත් මෙරට ප්‍රතිකාර ලබමින් සිටී.

(උපුටාගැනීමකි)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»