රූපවාහිනි,ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ රැසකට ආනයන සීමා..සියයට සීයක මුදල් තැන්පතුවක්..

මේ බව දන්වමින් ශ්‍රීලංකා මහබැංකුව විසින් නිවේදනයක්නි කුත් කර ඇත.මෙම ක්‍රියාමාර්ගය අනුව යම් කිසි අයකු පහත සඳහන් භාණ්ඩ ආනයනය කිරීමේ දී ඒවායේ සම්පූර්ණ වටිනාකම බැංකුවේ තැන්පත් කළ යුතු වේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»