රු. ලක්‍ෂ 50ක් සාවද්‍ය පරිහරණය: නාලක ගොඩහේවාට එරෙහි නඩුව අගෝ. 3ට කල් යයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් සිලෝන් ප්‍රිමියර් ස්පොර්ට්ස් ලිමිටඩ් ආයතනයට අයත් ගිණුමකට බැරකොට සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන අගෝස්තු 3 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා ඊයේ (17) නියෝග කළේය.

(දිවයින)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»