රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානයක් කටුණායක ගුවන් තොටුපලට..

රුසියානු සංචාරකයන් 44 දෙනෙකු රැගත් ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නගරයේ සිට කටුණායක ගුවන් තොටුපල වෙත අද(10)ලංකාවේ වේලාවෙන් උදේ 6.15 ටපමන පැමිණ තිබේ.මේ රුසියාවේ මොස්කව් නගරයේ සිට සංචාරකයන් රැගෙන පැමිණි දෙවන ගුවන් යානයයි.රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් සඳහන් කර ඇත්තේ සංචාරකයන්ට පීඩාකාරී නොවන ආකාරයට ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය නිර්දේශ පහසු කළ යුතු බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»