රුසියානු සංචාරකයන් අගෝස්තු මස සිට ලංකාවට.

රුසියානු සංචාරකයන් අගෝස්තු මස සිට ලංකාවට එන බවත්,හැම සතියකම රුසියානු සංචාරකයන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානාවක් මොස්කවු නගරය බලා පියාසර කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්චාවකදීය.ඔහු එහිදී තවදුරටත් විස්තර කරමින් කියා ඇත්තේ රුසියානු ජනතාව එන්නත්කරණය කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට වෛරසය ආසාදනය වී සුවපත් වී ඇති නිසා ප්‍රතිදේහ ශරීරයේ ගොඩනැගී ඇති බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»