රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ඉල්ලා අස්වෙයි?

ග්‍රාමීය මාර්ග සහ වෙනත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නිමල් ලාන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර සිටින බව වාර්තා වෙනව.

මීට හේතූන් වශයෙන් ඹහු පවසා ඇතතේ තම ලේකම් සමඟ වැඩකිරීමට ඇති අපහසු තාවයයි. මේ නිසා ලැබෙන ප්‍රතිපාදන වලින්ය ජනතාවට නිසි සේවයක් කිරීමට නොහැකි තත්වයක් පැනනැගී ඇති බවයි.

මේ අතර මෑතකදී විවෘත කෙරුණු රඹුක්කන ගලගෙදර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කර තිබේ.කෙසේ වෙතත්, ඔහු පවසා ඇත්තේ තමන් තවමත් ඉල්ලා අස්වීම භාර දී නොමැති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»