රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් හා ඔහුගේ පවුලේ අයට කොරෝනා …

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තා වෙනව.

ඒලියන්ත වයිට් මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩි දුරටත් සඳහන් වෙනව.

කොරෝනා මුල් අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියක් තිබෙන බවත් ඒමගින් ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»